01Oct
ඔබේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම සඳහා ව්‍යායාම 05 ක්
හැඳින්වීම: ඔබේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම සඳහා ව්‍යායාම නිරන්තරයෙන් ව්‍යායාම කිරීමෙන් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි වන අතර එ මගින් ඔබේ මානසික හා ශාරීරික සෞඛ්‍යය ඉහළ නංවයි. මේ වන විට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළ සියලු ම දෙනා තම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගැන සැලකිලිමත් වන කාල පරිච්ඡේදයක් වී ඇත. එ...16Sep
උදරයේ මේදය දහනය කිරීම සඳහා හොඳ ම ව්‍යායාම උපකරණ
ඔබේ උදරය (බඩ) වටා ඇති අනවශ්‍ය මේදය හේතුවෙන් ඔබ දැනටමත් විවිධ ගැටලුවලට මුහුණ දෙමින් සිටිනවා නම්, මේදය දහනය කිරීම ගැන දැනටමත් සිතනවා විය හැකි ය. උදරයේ මේදය දහනය කරගන්නේ කෙසේ ද සහ උදරයේ මේදය දහනය කිරීම සඳහා හොඳ ම ව්‍යායාම උපකරණ මොනවා ද? ඔබේ ශරීරයේ හැඩය වැඩි දියුණු කිරීම සඳහා...29Aug